|

Prepositions of Place – ස්ථාන පිළිබද නිපාත

  1. Inඇතුලත / තුල
    Example: The book is in the bag. – පොත බෑග් එකේ ඇතුළේ තියෙනවා
  2. Onමත
    Example: The pen is on the table. – පැන්සල මේසය මත තියෙනවා.
  3. Underයට
    Example: The cat is under the chair. – පූසා මේසේ යට ඉන්නවා.
  4. Behindපසුපස
    Example: The car is behind the house. – මෝටර් රථය ගෙය පසුපස තියෙනවා
  5. Next toපසෙකින්
    Example: The shop is next to the bank. – කඩය බැංකුව පසෙකින් / එහාපැත්තේ තියෙනවා
  6. Betweenඅතර
    Example: The park is between the school and the hospital. – උද්‍යානය පාසල සහ රෝහල අතර මැද තියෙනවා.

Similar Posts

Leave a Reply