Mastering Happiness: The Watermelon Lesson

පහත සඳහන් වචන ටිකට අවධානය දෙන්න. ඊටපස්සේ වීඩියෝ එක බලන්න. පලවෙනි පාර තේරුනේ නැත්තන් දෙවනි පාරත් බලන්න. ඊටපස්සේ ප්‍රශ්න ටිකට නිවැරදි පිළිතුරු තෝරන්න..

Monk – භික්ෂුව / පූජකයා
Village – ගම / ගම්මානය
Secret – රහස
Happiness – සතුට
Success – සාර්ථකත්වය
Market – වෙලඳපොල
Watermelon – පත්තක්කා / කොමඩු
Head – හිස
Walk – ඇවිදිනවා / පියනගනවා
Challenges – අභියෝග
Journey – ගමන
Laugh / Laughter – සිනහව / සිනාසීම
Humor – විකට / විනෝදය
Life – ජීවිතය
Strength – ශක්තිය
Wisdom – ප්‍රඥාව / දැනුම
Success – ජය / සාර්ථකත්වය
Motivation – හුරුබුහුටි / උනන්දුව
Smile – සිනහව / මුවහසු

Similar Posts

Leave a Reply