Living English

ඔබේ ඉංග්‍රීසි දැනුම විනෝදාත්මකව වැඩි දියුණු කරගන්න “Living English” කියන මේ පොත ඔබට කදිම මාර්ගෝපදේශයක් වේවි. මෙහි ජනප්‍රිය ගායක ගායිකාවන්, නළු නිළියන්, රූපවාහිනී කතාමාලා සහ චිත්‍රපට පිළිබඳ තොරතුරු අන්තර්ගත වෙනවා. මේ පොත කියවීමෙන් ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩි දියුණු කරගන්න, වචන මාලාව පුළුල් කරගන්න, සහ ඉංග්‍රීසි සංස්කෘතිය ගැන ඉගෙන ගන්න පුළුවන්. ඉංග්‍රීසි ඉගෙනීම විනෝදජනක අත්දැකීමක් බවට පත් කර ගන්න මෙම පොත ඔයාට උදව්වක් වේවි..