Homophones Quiz – සමාන ශබ්ද ඇති වචන
📋 පරිශීලක මාර්ගෝපදේශය (User Guide)
යෙදුම භාවිතා කර ඔබේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගැනීමට මෙම පියවර අනුගමනය කරන්න:
- භාෂාව තෝරාගැනීම: ඉහළ දකුණු කෙළවරේ ඇති බොත්තම භාවිතයෙන් ඕනෑම අවස්ථාවක උපදෙස් English හෝ සිංහල භාෂාවට වෙනස් කළ හැක.
- මට්ටම තෝරන්න: ප්‍රධාන තිරයෙන් ඔබේ දැනුම අනුව Beginner (ආරම්භක), Intermediate (මධ්‍යම) හෝ Advanced (ඉහළ) මට්ටමක් තෝරාගන්න.
- ඡායාරූප සහ වාක්‍ය නිරීක්ෂණය කරන්න: ලබා දී ඇති ඡායාරූපය සහ වාක්‍යය හොඳින් කියවන්න. ඡායාරූපය මඟින් නිවැරදි වචනය තෝරා ගැනීමට ඉඟියක් ලබා දෙයි.
- පිළිතුර ලබා දෙන්න: නිවැරදි යැයි ඔබ සිතන වචනය මත ක්ලික් කරන්න.
- පැහැදිලි කිරීම් කියවන්න: ඔබ පිළිතුරක් තෝරාගත් පසු, Explanation Box එකක් දර්ශනය වේ. එහි ඇති සිංහල අර්ථයන් කියවා වචන දෙකෙහි වෙනස වටහා ගන්න.
- ඉදිරියට යන්න: “Next Question” ක්ලික් කර ඉදිරියට යන්න. අවසානයේ ඔබේ මුළු ලකුණු සංඛ්‍යාව බලා ගත හැකි අතර, නැවත මුලට ගොස් වෙනත් මට්ටමක් තෝරා ගත හැක.
ප්‍රකාශන හිමිකම © 2025 Tharindu K. Jayasinghe සහ emsc.lk සතුවේ. ඡායාරූප Pexels මඟින් ලබා දී ඇත.
