|

Articles – a/ an/ the භාවිතය

මෙහි මුල් කොටසට් මෙතනින් පිවිසෙන්න.

Theඑක් / නියමිත

  • The කියන්නෙ definite article එකක්, භාවිතා කරන්නේ නිශ්චිත දෙයක් හෝ කෙනෙක් ගැන කතා කරන විට.
    • the book (එම පොත)
    • the car (එම මෝටර් රථය)
    • the sun (සූර්යයා)

When to use “The”:

  • යම්කිසි දේක/කෙනෙකු සැලකූ විට ඉන් ඇත්තේ හෝ සිටින්නේ එකක් හොඑ එක්ප අයෙකු පමණක් නම්.
    • the moon (සඳ)
    • the president (ජනාධිපති)
  • කලින් හඳුන්වා දී ඇති දෙයක් ගැන කතා කරන විට.
    • I saw a dog. The dog was black.
      (මම බල්ලෙකු දැක්කා. එම බල්ලා කළු පාටයි.)

In summary:

  • A/An: භාවිතා කරනවා නිශ්චිත නොවන singular nouns වලට පෙර.
  • The: භාවිතා කරනවා නිශ්චිත nouns වලට පෙර.

Similar Posts

Leave a Reply