Body parts – ශරීරයේ කොටස්
Head – හෙඩ් – හිස
Eyes – අයිස් – ඇස්
Nose – නෝස් – නාසය
Mouth – මවුත් – කට
Ears – ඉයර්ස් – කන්
Neck – නෙක් – ගෙල
Shoulders – ෂෝල්ඩර්ස් – උරහිස්
Arms – ආම්ස් – අත්
Hands – හෑන්ඩ්ස් – අත්ල
Fingers – ෆින්ගර්ස් – ඇඟිලි
Chest – චෙස්ට් – පපුව
Stomach – ස්ටමක් – බඩ
Legs – ලෙග්ස් – කකුල්
Feet – ෆීට් – පාද
Toes – ටෝස් – පාද ඇඟිලි
