|

Elephant’s body Parts – අලියෙකුගේ සිරුරේ කොටස්

Trunk – ට්‍රන්ක් – හොඬ
Tusks – ටස්ක්ස් – දළ
Ears – ඉයර්ස් – කන්
Head – හෙඩ් – හිස
Eyes – අයිස් – ඇස්
Legs – ලෙග්ස් – කකුල්
Feet – ෆීට් – පාද
Tail – ටේල් – වලිගය
Body – බොඩි – ශරීරය
Skin – ස්කින් – හම
Forehead – ෆෝහෙඩ් – නලල
Mouth – මවුත් – කට
Neck – නෙක් – ගෙල
Back – බැක් – පිට
Stomach – ස්ටමක් – බඩ

Similar Posts

Leave a Reply