Myself
ඔයා ගැන කියන්න අවශ්‍ය බොහෝ කරුණු ඇතුලත් හරි ලස්සන වැඩ කොලයක් මේ තියෙන්නේ. ඔයාට පුලුවන් මේක download කරගෙන print කරගන්න. ඊටපස්සේ තනියම try කරන්න. ඔයාට ඒක තනියම සම්පූර්ණ කරන්න පුලුවන් උනත් බැරි උනත් ඔයා හරි ලස්සන අවබෝධයක් මේකෙන් ලබාගන්නවා සත්තයි.
