|

Parts of a car – කාර් රථයක කොටස්

Engine – එන්ජිම
Brakes – බ්‍රේක්ස්
Tires – ටයර්ස් – රෝද
Steering Wheel – ස්ටියරින් වීල්
Battery – බැටරි – විදුලි කේන්ද්‍රය
Windshield – වින්ඩ්ශීල්ඩ්
Headlights – හෙඩ්ලයිට්ස්
Rearview Mirror – රියර්වීව් මිරර් – පසු පෙනෙන කන්නාඩිය
Gearbox – ගියර්බොක්ස්
Radiator – රේඩියේටර් –
Exhaust Pipe – එග්සෝස්ට් පයිප් – වාතය පිටකරන නළය
Fuel Tank – ෆියුල් ටෑන්ක් – ඉන්ධන ටැංකිය
Suspension – සස්පෙන්ෂන් – කම්පනය පාලක පද්ධතිය
Clutch – ක්ලච්
Bumper – බම්පර්

Similar Posts

Leave a Reply