|

Parts of a House – නිවසක කොටස්

Roof – රූෆ් – වහලය
Walls – වෝල්ස් – බිත්ති
Floor – ෆ්ලෝර් – බිම
Door – ඩෝර් – දොර
Window – වින්ඩෝ – ජනේලය
Ceiling – සීලින් – සිවිලිම
Foundation – ෆවුන්ඩේෂන් – අත්තිවාරම
Chimney – චිම්නි – දුම් සෝඩුව
Stairs – ස්ටෙයාර්ස් – පඩිපෙළ
Bedroom – බෙඩ්රූම් – නිදන කාමරය
Kitchen – කිචන් – කුස්සිය
Bathroom – බාත්රූම් – නාන කාමරය

Similar Posts

Leave a Reply