Skip to content
- In – ඇතුලත / තුල
Example: The book is in the bag. – පොත බෑග් එකේ ඇතුළේ තියෙනවා
- On – මත
Example: The pen is on the table. – පැන්සල මේසය මත තියෙනවා.
- Under – යට
Example: The cat is under the chair. – පූසා මේසේ යට ඉන්නවා.
- Behind – පසුපස
Example: The car is behind the house. – මෝටර් රථය ගෙය පසුපස තියෙනවා
- Next to – පසෙකින්
Example: The shop is next to the bank. – කඩය බැංකුව පසෙකින් / එහාපැත්තේ තියෙනවා
- Between – අතර
Example: The park is between the school and the hospital. – උද්‍යානය පාසල සහ රෝහල අතර මැද තියෙනවා.