The English Journey

100 Daily Lessons – පාඩම් 100 ක් දිනපතා

ඔයාට දිනපතා විනාඩි 20-30ත් අතර පාඩම් 100ක් ලබාදෙනවා.

මූලික කරුණු වල ඉඳලා ඉතා ප්‍රායෝගික දැනුම් සම්භාරයක් මේ පාඩම් වලින් ඔයාට ලබා දෙනවා.
පහල තියෙන්නේ බොහොම උනන්දුවෙන් දැනට ඉන්න ළමයි වැඩකරන විදිය. මම හැම වැඩක්ම බලනවා. ලියන ඒවා හරිද බලනවා. කියන දේවල් හරිද බලනවා. තේරුනේ නැත්නම් ආයිම අහලා විසඳගන්නත් පුලුවන් ඔයාට.

Weekly Zoom Sessions – Zoom හරහා සජීවී කතාව පුහුණුව

සූම් සෙශන් එක ඔයාලගේ කතා කිරීමේ හැකියාව වර්ධනය කරන්න සහ නව සංකල්ප කියලා දෙන වෙලාව, ප්‍රායෝගිකව ගොඩක් දේවල් ඉගෙනගන්න හොඳම වෙලාව තමයි ඒක. හැම සඳුදම මේක පැවැත්වෙනවා. ඒ එක්කම ඔයාට යම් කිසි හේතුවක් නිසා එන්න බැරිනන් ඔයාට රෙකෝඩිං එක ලැබෙනවා.

Students’ Feedback – ශිෂ්‍යයන්ගේ ප්‍රතිචාර

වැඩිහිටියෙක් විදියට ඔයා ඉගෙනගන්නේ ළැමයෙක් ඉගෙනගන්න මානසිකත්වයෙන් නෙමෙයි. ඔයාගේ හිත් වල ලොකු අරමුණක් තියෙනවා කියලා අපි දන්නවා. ඔයා ඒ මහන්සිවෙන හීනෙට යන ගමන වේගවත් කරන්න “ඉංග්‍රීසි වලට” පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අන්න ඒ වගේ විශ්වාඅසෙන් මේ වෙනකොටත් වැඩසටහන කරන් යන ළමයීන්ගේ අදහස් පහළින්.